Episode notes
එන්නකො අනේ Discord එකට : https://discord.gg/kAcTrUY5zH Vestigial Organs කියන්නේ මොනාද ? සහ ගොඩක් දේවල් දැන ගන්න මේ එපිසෝඩ් එක බලන්න. චැප්ටර් මෙන්න 👇 00:00 රට පූසෝ රෙන්නෙ කොහොමද? 07:40 අවශිෂ්ට අවයව සහ වෙනත් විස්තර 19:16 හෙම්බිරිස්සාවට බෙහෙත් නැත්තේ ඇයි? 24:25 දුරකථන ගැන දුර කතාවක් 37:10 ඇයි misinformation පැතිරෙන්නෙ? 47:27 Freedom of speech ඕනෙමද? 56:38 පොඩි World War II කතා ටිකක් 1:07:08 Modern Slavery සහ ධනවාදය 1:09:30 Foundation බැලුවද? 1:12:00 ලොවවටා updates Originally published to YouTube on 2023-08-13
Podcast
Buntcast
Rajitha Perera & Vishva Laksshapathiarachchi · Society & Culture · Sinhala
Podcast by @Vishvaya and @rajiteh seeking answers to questions that you didn't know you needed.
More from Buntcast All episodes →
-
S1 · E17 · 15 May 2024 · 1 hr 18 min
ඉතිහාසය බොරුනම් අපි මොකද කරන්නෙ? සහ වෙනත් රස කතා. Buntcast EP 17
ඔය කියන අතීතයද ඇත්ත කතාව? අපි අතීතය ගැන දන්න රෙද්දක් නෑ! අපේ ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr මෙන්න චැප්ටර් 👇 00:00 බොනවද? ක්ලබ් යනවද? 05:20 දොරමඩලාව සහ රජිත් ගෙවල් මාරු කරනවා 10:15 ඔස්ට්රේලියාවේ ප්රශ්න සහ කාලගුණික විපර්යාසය 20:55 Mouse Utopia Project එක 27:15 යටගිය ඉතිහාසය (Ancient Apocalypse) 41:37 ඊශ්රායල් - පලස්තීන් යුද්ධය 48:49 හොඳ News හඳුනාගමු 1:00:30 Meta සහ AI updates ( Mark and Lex interview : https://www.youtube.com/watch?v=MVYrJJNdrEg ) Originally published to YouTube on 2023-10-30
-
S1 · E16 · 15 May 2024 · 1 hr 17 min
ඉන්දියාව කැනඩාවෙන් ගේම ඉලන්න යන්නෙ! සහ වෙනත් රස කතා. Buntcast EP 16
ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr Indian - Canadian වලියක් යන්න යන්නෙ යාලුවනේ.කතාව දැනගන්න මේක බලන්න. 00:00 Youtube කලාව සහ දේවල් Optimize කිරීම 03:38 AI updates 07:55 ASMR වැඩ කරන්නෙ කොහොමද ? 18:44 කැනඩාවෙ මාර ප්රශ්නයක් 51:05 මෙන්න අමුතුම ආකාරයේ අලුත් බෙහෙතක් Originally published to YouTube on 2023-10-15
-
S1 · E15 · 15 May 2024 · 1 hr 32 min
Stoicism වලින් හැම දෙයක්ම පැහැදිලි කරන්න පුලුවන්ද? සහ තවත් අමුතු කතා Buntcast EP 15
අපේ ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr ප්රවීන්ගෙ චැනල් එක : @sanvadaya Stoicism කියන්නේ මොකක්ද මෙයා? මේක මරු එපිය , මුලු එකම බලන්න. චැප්ටර් කපන්න අමාරුයි. Originally published to YouTube on 2023-10-01
-
S1 · E14 · 15 May 2024 · 1 hr 14 min
ඇත්තටම කාලය කියන්නෙ මොකක්ද? කරන්න පුලුවන්ද සහ තවත් අමුතු කතා Buntcast EP 14
එන්නකො අනේ Discord එකට: https://discord.gg/Ja6HPMaYHr කාලය කියන්නෙ මොකක්ද ? Time Travel කරන්න පුලුවන්ද? විශ්වයේ සැබෑ විදිහ මොකක්ද? එක එක විකාර ගොඩක් තියෙනවා මේකෙ. 00:00 Summer එක ඉවරයි සහ පාසල් කාලය 06:50 කාලය කියන්නේ මොකක්ද? 14:31 විශ්වය සහ කාලය 18:40 කාලතරණය කරන්න පුලුවන්ද? 27:22 Tech Nostalgia සහ වෙනත් අරළු බුරුළු 38:23 Insure කරන body part එක මොකක්ද ? 46:29 Starfield ගැහුවද? 56:50 Oculus එකට මොකද උනේ? 1:01:10 රොකට් එකක් යවමුද අතීතයට Originally published to YouTube on 2023-09-17
-
S1 · E13 · 15 May 2024 · 1 hr 22 min
CIA එක LSD වලින් කරපු රහස් පර්යේෂණ (MKUltra) සහ වෙනත් රස කතා. Buntcast EP 13
අද topic එක , එක එක ජාතියේ Drugs ගැන. විශේෂයෙන්ම LSD ගැන හා MKUltra Project එක ගැන. Join our discord: https://discord.gg/Ja6HPMaYHr චැප්ටර් මෙන්න 👇 00:00 රජිතගෙ PKA නිසා වෙච්ච් දේ සහ චීන බඩු 12:20 Mind altering drugs කියන්නේ මොනාද? 19:29 රසායනික යුද්ධ උපක්රම 25:09 LSD වල ඉතිහාසය 28:00 CIA එක සහ MKUltra Project එක 38:13 දෙවන ලෝක යුද්ධය සහ Unethical Experiments 46:38 ඒවයෙන් අපි මොනාද ඉගෙනගත්තේ? 50:40 චන්ද්රයාන් ගැන පොඩි කතා බහක් 57:23 තව අවුරුදු දාහකින් හා දාහකට පෙර Originally published to YouTube on 2023-09-03
-
S1 · E11 · 15 May 2024 · 1 hr 10 min
කොංග්රස් එකේ ඒලියන්ල ගැන මොකද කිව්වේ? සහ වෙනත් රස කතා. Buntcast EP 11
එන්න අපේ Discord එකට සෙට් වෙන්න : https://discord.gg/kAcTrUY5zH දැන් මේ පිටසක්වල උන් උන්නවා කියන එක සිරාද? අපිට මොනාවෙයිද? සහ වෙනත් රස කතා ගැන තමා මේ පාර එපිය. චැප්ටර් මෙන්න 👇 00:00 කැනඩාවේ ආචාර කරන විදිය 03:25 Alien හුටපටය සහ කොංග්රස් කතාව 23:38 X සහ Elon Musk 32:19 MMA සහ Lizard Brain එක 39:55 ඇයි දැන් යුද්ධ අඩුම? 51:00 ෆිල්ම්, TV සහ වෙනත් 59:00 ඉරාකය සහ ස්වීඩනය අතර ප්රශ්නයක් 1:06:46 Gen Z vs Millennials බලන්න ෆිල්ම් : The Day the Earth Stood Still District 9 Paul Superconductors ගෙන දැන ගන්න: https://youtu.be/PLr95AFBRXI Originally published to YouTube on 2023-08-06
-
S1 · E10 · 15 May 2024 · 1 hr 20 min
Hollywood Strike එක, AI සහ වෙනත් රස කතා. Buntcast EP 10
එන්න අපේ Discord එකට සෙට් වෙන්න : https://discord.gg/kAcTrUY5zH ටිකක් #AI වලට බර එපියක් හැබැයි වෙන වෙන අටමගුල් ටිකකුත් කතා කරනවා. ලයික් කමෙන්ට් දාලා සප් එකක් දෙන්න! 00:00 නොස්ටැල්ජියාව හා කසිප්පු 07:19 රසකාරක ඔක්කොම නරකද? 14:05 Russian McDonalds වලට මොකද උනේ? 18:08 : ගස් දැකලා තියෙනවා නේ? 20:30 ඉංගිරිසි නම් සක්විති සර් 25:50 හාරලක්සේ මංකොල්ලෙ 28:18 බා බිය සහ Matrix 34:20 Hollywood Strike එක සහ AI 44:50 AI වලින් art පරිස්සන් කරන්නේ මෙහෙමයි 54:12 Netizen කෙනෙක් නම් මෙහෙම කරන්න 1:00:40 ඇයි AIවලට Human qualities නැත්තේ? Originally published to YouTube on 2023-07-31
-
S1 · E9 · 15 May 2024 · 1 hr 22 min
වතුර ඉවර උනොත් මොකද කරන්නේ? සහ වෙනත් රස කතා. Buntcast EP 9
බොන වතුර ඉවර වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. එහෙම උනොත් අපි මොනාද බොන්නේ? සහ වෙනත් ආතල් කතා අහන්න. මේ එපිසෝඩ් එකට සෙට් වෙන්න. මෙන්න චැප්ටර් 00:00 පුංචි පැන්චි සහ දහම් පාසල් වික්රම ක්රියා 10:20 ආගමිකත්වය සහ අනාගමිකත්වය 14:00 වතුර ප්රශ්නයක් එන්න යන්නේ 22:56 සබන් සහ Normal thoughts 30:18 දිලීරවල නොදුටු පැත්ත 37:00 උඹ දන්නවද ප්රෝටීන් එකක් කියන්නෙ මොකක්ද කියල? 46:25 විශ්ව Indiana Jones බලලා 51:54 Oppenheimer v Barbie 56:52 සමාජවාදී ජීවනය 1:03:30 ඉන්දීය අභ්යාවකාශ වැඩසටහන 1:06:50 ක්රිකට් සහ අනෙකුත් ක්රීඩා Originally published to YouTube on 2023-07-23
-
S1 · E8 · 15 May 2024 · 1 hr 22 min
පිටසක්වලයෝ, ලෝක විනාසේ සහ වෙනත් රස කතා. Buntcast EP 8
පිරිමින්ට ඇයි නිපල්? කෝමේ ඒලියන්ස්ලා? අද හෙට ලෝකෙ විනාස වෙයිද? මේවා ඔයාටත් තියන ප්රශ්නනම් අනිවා මේ එපිසෝඩ් එක බලන්න. මෙන්න චැප්ටර් 👇 00:00 නිපල්ස් සහ ක්ශීරපායිසත්තු 09:50 ගේම් TV show/Movie වෙන්නම ඕනෙද?🤔 18:50 Microsoftලා Blizzard එක ගන්නද යන්නෙ? 25:11 රොකට් එකක් යවමුද? 34:07 ලෝක විනාසෙ අද නෙමෙයි හෙටයි 47:14 මිනිස්සු මේ කොහෙද යන්නේ? 52:00 Threads ලොකුද? 1:00:10 NFT ගුණානුස්මරනය 1:09:00 පොඩි AI update එකක් Originally published to YouTube on 2023-07-16
-
S1 · E7 · 15 May 2024 · 1 hr 14 min
ගේමක් ගහමුද? Portal 2 සමග වල් පල් සහ වෙනත් රසකතා. Buntcast EP 7
අපි අද ගේම් ගහනවා. ඒ අතර මැද අනම් මනම් කියවනවා. #games #Buntcast #gamestream චැප්ටර් නෑ! පුලුවන් දෙයක් කරපන් Originally published to YouTube on 2023-07-09
