Skip to content
Melo Podcasts Home
CategoriesLanguagesFollowing

Season 1, Episode 23 · Buntcast

ලොව පැරණිම කථාව - මහා ගිල්ගමේශ් ජාතකය Buntcast EP 23

15 May 2024 · 1 hr 44 min

Play episode WhatsApp Download

Episode notes

We talk about the oldest recorded story known to man. The epic of Gilgamesh! චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්. Discord : https://discord.gg/Ja6HPMaYHr Praveens Channel : https://www.youtube.com/@sanvadaya Originally published to YouTube on 2024-02-09

Podcast

Buntcast

Rajitha Perera & Vishva Laksshapathiarachchi · Society & Culture · Sinhala

Podcast by @Vishvaya and @rajiteh seeking answers to questions that you didn't know you needed.

More from Buntcast All episodes →

  1. S1 · E28 · 15 May 2024 · 1 hr 21 min

    හොරකන් කරත් සිතකින් නොවෙ(ද?) සහ වෙනත් රසකතා EP 28

    කැනඩාවෙත් හොරු! ඔහෙත් එහෙමද? චැප්ටර් නෑ! Originally published to YouTube on 2024-05-06

  2. S1 · E27 · 15 May 2024 · 48 min

    රට යන්න එපා! (ද?) සහ වෙනත් රස කතා EP 27

    ගොඩක් අය රට යනවා. ඔයත් යනවද? අනේ චැප්ටර් ඉල්ලන්න එපා. පවු නේ. මුලු එකම බලන්න. Originally published to YouTube on 2024-04-07

  3. S1 · E26 · 15 May 2024 · 1 hr 11 min

    Total Solar Eclipse එක නිසා ශිෂ්ටාචාරය කඩා වැටෙයි(ද?) සහ වෙනත් රස කතා EP 26

    ගොඩ දවසකින් අපි ආයෙත් ආවා! 00:00 ටෙලස්කෝප්ප සහ සූර්යග්‍රහණ 07:18 ඇෆ්ගනිස්තානයේ ආතල් සීන් 16:54 John Mcafee හා අනිත් සුපිරි ඩයල්ස් 28:26 Devin AI එක Programmersලට කෙලියිද? 36:45 It's time for a miracle 42:10 Immortality and shape of stories Vishva's book : https://www.amazon.com/dp/1791789005 Originally published to YouTube on 2024-03-31

  4. S1 · E25 · 15 May 2024 · 1 hr 22 min

    Energy Policy නැතුව අනාගතයක් නෑ (ද?) සහ වෙනත් රස කතා ft Tisura Gamage EP 25

    මේ එපිසෝඩ් එකේ Energy, Transportation සහ Policy ගැන අපි ගොඩක් කතා කරනවා. Discord : https://discord.com/invite/c4vfqUpD 00:00 තිසුරගේ Background එක 08:01 Electric Vehicle Charging Infrastructure 15:46 Tesla ගේම දෙයිද? 23:16 ලංකාවෙ Graphene තියෙනවද? 31:20 රටවල් අලුත් Tech Develop කරන්නේ මෙහෙමයි 39:25 Colonial රටවල් වල වෙනස 48:28 ලංකාවෙ EV Situation එක මොන වගේද? 1:00:10 What's happening with Batteries? Originally published to YouTube on 2024-02-24

  5. S1 · E24 · 15 May 2024 · 1 hr 18 min

    Neil DeGrasse Tyson සමඟ විද්‍යාවෙන් ගොඩ යමු.(ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 24

    ලෝකෙ ඉන්න පට්ටම Science Communicator කෙනෙක් වෙන Neil DeGrasse Tysonව හම්බ වෙන්න රජිතට චාන්ස් එක ලැබුනා. මේ ඒ ගැනයි. Discord : https://discord.gg/c4vfqUpD චැප්ටර් 👇 00:00 මරණය සහ දඩාවතේ යන සත්තු 11:38 Neil DeGrasse Tyson හමුව 33:44 ගිනිකෙලි සහ Drone නීති 39:51 Apple Vision Pro එකද අනාගතය? 1:01:48 AV as a Hobby 1:10 AI ඉවරද? Originally published to YouTube on 2024-02-17

  6. S1 · E22 · 15 May 2024 · 1 hr 24 min

    අද කාලෙ හැදෙන ලමයි තව වසර 400කින් එන Aliensල meet වෙන්න ලෑස්ති (ද)?සහ වෙනත් රස කතා Buntcast EP 22

    Album by Ayeshmantha : https://link.airxone.co/1926/ Juvenoia Video : https://www.youtube.com/watch?v=LD0x7ho_IYc Discord : https://discord.gg/Ja6HPMaYHr Chapters : 00:00 අපි ආයෙත් ආවා 11:44 කාලගුනේඅයියා ගැන updates 16:39 රස්තා Mechanic සහ Shorts 18:25 Metal Lathe එක කරපු වෙනස 23:40 Will Technology ever plateau? 27:00 Our need to win and be competitive 39:38 Voyager spacecraft stories and updates 45:20 අද කාලේ ලමයි 53:35 පොඩි Thought experiment එකක් 1:01:20 Taylor Swift is a legend! 1:08:20 රජිතගේ cabeling issues Originally published to YouTube on 2024-01-21

  7. S1 · E20 · 15 May 2024 · 1 hr 20 min

    Sam Altman නිසා අනාගතේ මිනිස්සු නැතිවෙයි (ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 20

    Discord Server : https://discord.gg/Ja6HPMaYHr මේක තඩි AI update එකක්. AI ලෝකය අපේ ලෝකය වෙනස් කරන විදිහ තමා අපි කතා කරන්නෙ. Sam Altman කියන්නේ Elonද? ඔවා තමා කතා කරන්නෙ. චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්. Originally published to YouTube on 2023-12-10

  8. S1 · E21 · 15 May 2024 · 1 hr 27 min

    රොකට් යවන එක ලේසි වැඩක්! (ද?) සහ වෙනත් රස කතා (ft. @SPACE_FAM). Buntcast EP 21

    අද සෙට් වෙලා ඉන්නේ ඇමෙරිකාවේ rocket engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න සහ පට්ට science youtuber කෙනෙක් වෙන ඉරෝෂ. අපි එයාගේ journey එක වගේම rockets, space travel, aliens, time travel වගේ ඔක්කොම "මනස්ගාත" කතා කරනවා! ඉරෝෂගේ channel එක මෙන්න: @SPACE_FAM https://instagram.com/irosh.ah https://facebook.com/groups/487010546673774 https://tiktok.com/@spacefam එයාගෙන් අහගන්න දෙයක් හරි අපෙන් අහන්න දෙයක් හරි තියෙනවනම් කොමෙන්ටුවක් දාගෙන යන්න. ලයික් ඇන්ඩ් සබරක්‍ර්යිබ්. 🙏 චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්. (Chapter tika hadala denna puluwan pinwathek innawanam is2tea) Join Buntcast Discord Server :…

  9. S1 · E19 · 15 May 2024 · 1 hr 22 min

    වැල බලන උන් වනචරයි (ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 19

    සබ්ස්ක්‍රයිබ් කරන්න! අපි දෙන්නා එක්ක කතා කරන්න එන්න අපේ ඩිස්කෝඩ් එකට : https://discord.gg/Ja6HPMaYHr Porn කියන්නේ අපිට නරක දෙයක්ද? Drugs වලට Addict වෙනවා හා සමානද? 00:00 ලාබ බඩු සහ Black Friday 14:34 ක්‍රීඩා සග ඇඳුම් 24:09 Eugenics vs Gene editing 33:00 වැල බලන්න පුතේ 1:03:57 Sam Altman and AI Updates Originally published to YouTube on 2023-12-03

  10. S1 · E18 · 15 May 2024 · 1 hr 18 min

    ලෝක විනාසය අත ලඟ! (ද?) සහ වෙනත් රස කතා Buntcast EP 18

    අපේ ඩිස්කෝඩ් එකට එන්න : https://discord.gg/Ja6HPMaYHr අලුත් F1 පොඩ්කාස්ට් එක: https://www.youtube.com/@UCTNWfRvnVFrEN52MX_8Tepg අම්මටසිරි වෙයි ලෝකෙ විනාස උනොත් නේ? ඔයාලා ලෑස්තිද? 00:00 - ලෝකෙ විනාස වෙන්නෙ මෙහෙමයි. 11:29 - ඇයි අපි English වලින් කතා කරන්නෙ. 14:25- ඇට ගැන මොකද හිතන්නෙ? 20:37 - ඉන්දියානුවන් හා 7-11 25:07 - පෘතුවි ධ්‍රැව හුවමාරුව අපිට කෙලවයිද? 36:27 - මේ ඔක්කොම simulation එකක්ද? 47:48 - AI Update එක 56:49 - F1 කියන්නේ මොක්කද? Originally published to YouTube on 2023-11-25

Take it with you

The Melo app keeps playing with the screen off, works in the car and on your watch, wakes you to your station, and browses the whole catalogue offline. Free, no ads, no account.

Get it on Google Play