Skip to content
Melo Podcasts Home
CategoriesLanguagesFollowing

Podcast · Film & TV

CeylonCast

by Gappz & Dash · Sinhala · Film & TV

අපේ කස්ටිය ආසා කරන Films, TV Shows, Games, Sports, Funfacts සහ තවත් රස රස ටොපික්ස් කතා කරන පොඩ්කාස්ටුව!

WhatsApp (opens WhatsApp)
New episodes
Monthly
Typical length
1 hr 15 min
Latest
22 Sep 2026
Language
Sinhala

Latest episode

22 Sep 2026 · 6 hr 17 min

Episode 45: Resident Evil Games සෙට් එකේ Full Story එකම

Resident Evil ගැන මුල ඉඳන් අගටම games වල හැම අස්සක් මුල්ලක් නෑරම දැනගන්න. T වයිරස්, G Virus, T Phobos, T Veronica, Las Plagas, Plagas 2, Uroboros, C Virus, Mold & Megamycete වගේ හැම දෙයක්ම, Legendary ගේම් එක Resident Evil 4 පටන් ගන්නේ 1500 ගනන් වල කියල දන්නවද? ඇයි Resident Evil 7 සහ 8 Village සම්බන්දය, අලුත්ම Resident Evil Requiem ගේම් එකේ තත්වේ, Zack Cregger මොකද අලුත් ෆිල්ම් එක ගැන කියන්නේ, මේ ඔක්කොම එකම එපියකින්! වීඩියෝ එක: Coming Soon... පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠ FB Page එක:…

Earlier episodes 29 most recent

  1. 6 Sep 2026 · 52 min

    Episode 44: Saviගේ Hostel වික්‍රම

    අද කතාකරේ සවීගේ හොස්ටල් ජීවිතය ගැන. කොහොමද එයා හොස්ටල් ජීවිතයට ආවෙ, මොනවද කරපු මරු මරු දේවල්, එයා හොස්ටල් ජීවිතේ ගැන කියපු අපූරු කතාව, මේ ඔක්කොම අහගන්න එපිසෝඩ් එක අහන්න. වීඩියෝ එක: https://youtu.be/VwCiKBwD1v0 පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠ FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠ TikTok එක: https://www.tiktok.com/@ceyloncast

  2. 16 Aug 2026 · 1 hr 40 min

    Episode 43: Physical Media වල අලුත් Comeback එක

    අපි කතා කලා Physical Media වල අලුතෙන් එන නැගීම. Scooby Doo හැදුනේ කොහොමද? මොකක්ද මේ Avatar The Last Airbender Season 2 එකේ මෙච්චර අවුල් යන්න සිද්දිය. වීඩියෝ එක: https://youtu.be/0EiGm7kPz78 පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠ FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠ TikTok එක: https://www.tiktok.com/@ceyloncast

  3. 18 Jul 2026 · 3 hr 38 min

    Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට!

    එන්න අපිත් එක්ක ග්‍ර්‍රීක මිත්‍යා පැත්තේ ගමනක් යන්න. අද අපි මුලු ග්‍රීක මිත්‍යා ඉතිහාසයම කලා වෙන කිසිම පොඩ්කාස්ට් එකක නැති විදියට. කොහොමද මුල්ම ගැහැනිය හැදුනේ? කොහොමද මේ දැන් ඉන්න අපි හැදුනේ? හර්කියුලීස්, පර්සියස්, බෙලෙරෝෆන් වගේ වීරයොන්ගේ කතා, ට්‍රෝයි නගරය හැදුන තැනේ ඉදන් විනාශය දක්වා, ඔඩීසියස් මුහුදේ අතරමන් උන හැටි, මේ ඔක්කොම එකම තැනකින්. තව හොදට දැනගන්න ඕන අයට English Podcast එකේ Link එක: https://youtu.be/RvTuBE0x55M?si=fMGenLIZU0-NJO93 වීඩියෝ එක: https://youtu.be/0qXOtkvLFvo පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠ FB…

  4. 13 Jun 2026 · 1 hr 15 min

    Episode 41: Budget එක වගේ 100 ගුණයක් හොයපු Films

    බජට් එක වගේ 100 ගුණයක් සල්ලි හොයපු සුපිරි ෆිල්ම්ස්. පන්සල කියන්නෙ මොකක්ද? සෙල්සියස් අංශක 21කින් වතුර උතුරන හැටි? Journey to the West කතාවේ එන, කවුරුත් පරද්දන්න බැරි වුණ Monkey King ව, බුදු හාමුදුරුවෝ තමන්ගේ අල්ලේ හිර කරලා කුඩු කළේ කොහොමද? Black Myth: Wukong – පොතේ සහ ගේම් එකේ සම්බන්ධය 🎮📜 Black Myth: Wukong ගේම් එක, මුල් පොතේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ගේම් එකේ ඉන්න "Destined One" ඇත්තටම කවුද? ඊළඟ ගේම් එක: Black Myth: Zhong Kui 👹⚔️ වුකොන්ග්ට පස්සේ ළඟදීම බලාපොරොත්තු වෙන්න පුළුවන් Black Myth: Zhong Kui ගේම් එක මොකක්ද? කවුද මේ යක්කු දඩයම් කරන Zhong Kui කියන්නේ? දැන්ම අහලා බලන්න! ඔයාලට…

  5. 18 Apr 2026 · 1 hr 57 min

    Episode 40: මයිකල් ජැක්සන් සුදු උනා ද? සුදු කරගත්තා ද?

    Michael Biopic එක එන්න කලින් මයිකල් ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න. මේ Epiයේ අපි කතාකරා මයිකල් කොහොමද music ජීවිතයට ආවෙ? මයිකල් කරපු අමුතු වැඩ, එයා ගැන කියපු කතා ඇත්තද නැත්තද?ඇත්තටම එයා තාමත් ඉන්නව ද? කොහොමද එයා සුදු වුණේ වගේ හැම දේම. වීඩියෝ එක: https://youtu.be/wuxioPVofiU පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න. Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠ FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠ TikTok එක: https://www.tiktok.com/@ceyloncast

  6. 24 Mar 2026 · 46 min

    Episode 39: කන්න හිතෙන ෆිල්ම්ස්

    ඕඩි කොලොන් ආවේ කොහොමද? ලංකාවේ අදටත් වැඩිම ආදායමක් ගන්න පැරණිම ගොඩනැගිල්ල. කන්න හිතෙන films. අපිට කලින් මිනිස්සු ඉදියද? පෙරිහීලියන් ඇපීලියන් සිද්ධිය. කොහොමද පරණ film 4K කරන්නේ? YouTube Link: https://youtu.be/Y4bUcrMu1jA

About CeylonCast

අපේ කස්ටිය ආසා කරන Films, TV Shows, Games, Sports, Funfacts සහ තවත් රස රස ටොපික්ස් කතා කරන පොඩ්කාස්ටුව!

CeylonCast is a Sinhala film & tv podcast from Gappz & Dash. Melo plays each episode straight from the publisher's own feed — no ads added, no account needed — and remembers where you stopped, in this browser only.

Publisher
Gappz & Dash
Language
Sinhala සිංහල
Category
Film & TV
New episodes
Monthly
Typical length
1 hr 15 min
Latest episode
22 Sep 2026
Feed
RSS — paste into any podcast app
Rights
Gappz & Dash

Take it with you

The Melo app keeps playing with the screen off, works in the car and on your watch, wakes you to your station, and browses the whole catalogue offline. Free, no ads, no account.

Get it on Google Play