Skip to content
Melo Podcasts Home
CategoriesLanguagesFollowing

Season 1, Episode 1 · DILUU_DM

මතක හරි බරයි.

5 Sep 2022 · 2 min

Play episode WhatsApp Download

Episode notes

මතක කියන්නෙ හරි භයානක දෙයක් කියලා මට දැන් තේරෙනවා. අපි වෙන්වෙලා අවුරුදු දෙකක් වෙලත් ඔයාගෙ උණුසුම මට තාම දැනෙනවා. මහ පාන්දරටත් ඇහැරෙනවා ඔයාව මතක් වෙලා. ඒ වෙලාවට දැනෙන තනිකම අමාවකටත් වඩා කලුවරයි. නොගැලපෙන නිසා වෙන්උනත් අපි ගතකරපු හැම⁣ මොහොතක්ම මම ගතකලේ මම විදියටමයි. ඔයාගෙ උකුලට ඔලුව තදකරපු එක තත්පරෙත් ඇති උනා හැම ⁣වේදනාවක්ම දියකරලා දාන්න. ඉතින් ඒ හැම මතකයක්ම වැස්සක් වගේ කඩාහැලෙද්දි ⁣ලෝකෙ තියන හොඳම කුඩේ යට හිටියත් බැහැ. අදත් ඒ වගේ දවසක්. මිනිස්සු හිතනවා මම හරි දරදඬු මනුස්සයෙක් කියලා. මගෙ හැසිරිම ඒ වගේ කියලා මම දන්නවා. ඒත් මට ලෝකෙට පේන්න සංවේදී මිනිහෙක් වෙන්න ඕන නැහැ. මම මොනවගේ මිනිහෙක්ද කියලා…

Podcast

DILUU_DM

DILUU_DM · Music · English

I’m a Sri Lankan creator and storyteller crafting cinematic podcasts that blend cinema, music, biographies, and real-life reflections. Each episode is driven by emotion and narrative depth , connecting films and songs with the quiet moments of everyday life. Created for a global audience, this po

More from DILUU_DM All episodes →

  1. S1 · E6 · 28 Sep 2022 · 34 min

    Book Fair , සන්නා සහ වස්සාන සිහිනය

    සන්නා ගේ සම්පූර්ණයෙන් එක හුස්මට කියවපු වස්සාන සිහිනය ගැන ....... ඔයාගෙ කමෙන්ට් එක මෙතන ක්ලික් කොරලා දාන්න A podcast where cinema, music, and real life quietly meet . Each episode is a feeling, stories told through films, songs, moments, and emotions we often don’t say out loud. No noise. No rush. Just honest storytelling, reflections, and human connections. From Sri Lanka to the world ❤️ Hosted on Acast. See acast.com/privacy for more information.

  2. S1 · E5 · 18 Sep 2022 · 14 min

    ZD 8

    චරිත අත්තලගේ කියන්නෙම වෙනස් කෙනෙක්නෙ ඉතින් මේ ZD 8 කියන සින්දුවත් ඒ වගේ වෙනස්ම රහක් තියන සින්දුවක්. මේ එපියෙ තියෙන්නෙ චරිත අයියගෙ ZD 8 සින්දුව මට දැනුන විදිය ගැන. CLICK HERE TO ADD YOUR COMMENT A podcast where cinema, music, and real life quietly meet . Each episode is a feeling, stories told through films, songs, moments, and emotions we often don’t say out loud. No noise. No rush. Just honest storytelling, reflections, and human connections. From Sri Lanka to the world ❤️ Hosted on Acast. See acast.com/privacy for more information.

  3. S1 · E4 · 9 Sep 2022 · 15 min

    කවුරුන්ද මා ඔබේ

    මම දැනට කියවපු ලොකුම ලව් ස්ටෝරිය ගැන තමයි මේ. ඒ විතරක් නෙමෙයි මේ එපිය දාන වෙලාව වෙද්දි මගෙ ඇස් වල වැඩිම වාර ගානක් කදුලු පුරවන් කියවපු නවල් එකත් මේක තමයි. චමී අක්කෙ හරි ලස්සන ලියලා තියනවා මේක. හරිම emotional novel එකක්. ඔයාගෙ කමෙන්ට් එක මේං මෙතන click කරලා දාන්න. xysPIrzrCUkfltHfAZyY A podcast where cinema, music, and real life quietly meet . Each episode is a feeling, stories told through films, songs, moments, and emotions we often don’t say out loud. No noise. No rush. Just honest storytelling, reflections, and human connections. From Sri Lanka to the world ❤️ Hosted on Acast. See…

  4. S1 · E3 · 6 Sep 2022 · 35 min

    ඔයා හොද සවන්දෙන්නෙක්ද ?

    ඔයාගෙ අදහස් මේ ලින්ක් එකේ තියන facebook post එකට කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. https://www.facebook.com/diluudm.page/photos/a.111225821471795/175220958405614/ A podcast where cinema, music, and real life quietly meet . Each episode is a feeling, stories told through films, songs, moments, and emotions we often don’t say out loud. No noise. No rush. Just honest storytelling, reflections, and human connections. From Sri Lanka to the world ❤️ Hosted on Acast. See acast.com/privacy for more information.

  5. S1 · E2 · 5 Sep 2022 · 9 min

    Hamari Adhuri Kahani

    කෙනෙක්ට තව කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් එයා තමන්ට ආදරේ කරන එක නවත්තපු දවසකට විතරයි .. එහෙම උනාම ආදරේ කරන කෙනා වෙනුවෙන් ලෝකයක් එක්ක උනත් සටන් කරන්න පුලුවන් .. මොකද එතකොට තමන්ව වැදගත් නොවී අනිත් කෙනාගෙ මූණට හිනාවක් ගේන එක තමයි එකම අරමුණ වෙන්නෙ සමහරවිට අපි ආදරේ කළාට එයා අපිට ආදරේ නොකරන්න පුලුවන් අතකින්වත් අල්ලන්න අවස්ථාවක් හම්බ නොවෙන්න පුලුවන් හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි මොකද ආදරේ කියන්නෙ ගනුදෙනුවක් නෙමෙයි මං එයාට දුන්නා එයත් මට දෙන්න ඕන තැන නෙමෙයි ආදරේ තියෙන්නෙ මං එයාට මට පුලුවන් උපරිමෙන් දෙනවා එයාව සතුටින් තියන්න කියන තැනයි ඇත්ත ආදරේ තියෙන්නෙ ... උඹලා කියයි මෙහෙම කියන මට පිස්සු කියලා .... ඒත්…

Take it with you

The Melo app keeps playing with the screen off, works in the car and on your watch, wakes you to your station, and browses the whole catalogue offline. Free, no ads, no account.

Get it on Google Play