6 May 2025 · 5 min
CISCO IT Essential - Sinhala
මොකක්ද මේ Cisco IT Essential කියන්නේ කියලා ඔබ දන්නවාද? ඒ ගැන කියන්න කලින් මම Cisco Networking Academy එක ගැන පොඩ්ඩක් දැනුවත් කරලා ඉන්නම් කෝ. මොකක්ද මේ Cisco Networking Academy එකක් කියන්නේ ?? Cisco Networking Academy කියන්නේ 1997 දී ආරම්භ කරන ලද මෙම Cisco Networking Academy එක අද වන විට රටවල් 180ක් පුරා ව්යාප්ත වී ඇති අතර ලොව පුරා Cisco Networking Academy 12000 වැඩි සංඛ්යාවක් ඇති අතර 26000 කට වැඩි Cisco Certified උපදේශකවරු සිටින ආයතනයක් වේ. ඉතින් හිතලා බලන්නකෝ කොච්චර ව්යාප්ත වෙච්ච ආයතයක්ද කියලා. ඒ විතරක් නෙමෙයි මේ Cisco Academy වලින් මුළු ලෝකයම පිළිගන්නා Courses 40කට ආසන්න ප්රමාණයක්…



