Skip to content
Melo Podcasts Home
CategoriesLanguagesFollowing

Podcast · Stories

The BeanBag Podcast

by Demintha Jayasinghe, Sahan Jayasuriya · Sinhala · Stories

Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!

WhatsApp (opens WhatsApp)
New episodes
Several times a day
Typical length
51 min
Latest
16 Jun 2026
Language
Sinhala

Latest episode

16 Jun 2026 · 45 min

මිනිසුන්ට වඩා භයානක දඩයම්කරුවෝ| Yautja

අන්තර්ග්‍රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.

Earlier episodes 29 most recent

  1. E68 · 20 May 2026 · 56 min

    ලොස් ඇන්ජලිස් දාම ඝාතකයා | Night Stalker

    ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ.In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.

  2. E66 · 20 May 2026 · 44 min

    මරණයට අත වැනූ යක්ෂ හරය | The Demon Core

    හිරෝශිමා නාගසාකි විනාශයන් තරමට ම අති විසාල හානියක් කිරීමට තරම් බලසම්පන්න තවත් කිලෝ 6.2ක ප්ලූටෝනියම් හරයක් 'මැන්හැටන් ප්‍රොජෙක්ට්' එක සතු විය. ඒ බෝම්බය කොතරම් දරුණු ද යත්, නොපිපරීම වුවද ජීවිත බිලිගැනීමට තරම් භයානක විය. ඒ බෝම්බයට එතරම් භයානක වූවේ කොහොමද? ඒ බෝම්බය සැබෑවට ම පිපිරුනාද? අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, “The Demon Core” ප්ලූටෝනියම් හරය පිළිබඳව! The Manhattan Project had another 6.2-kilogram plutonium core, powerful enough to cause as much damage as the Hiroshima and Nagasaki bombs.That bomb was so powerful that even if it didn't explode, it would have been deadly.How did that bomb…

  3. E65 · 20 May 2026 · 1 hr 54 min

    යෝගේෂ්වරී for Dummies | යෝගේෂ්වරීගේ රහස් හොයාගත්තේ මෙහෙමයි

    'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක් වැඩ ගොඩකුත් තිබුනු බව නොරහසක්. ඉතින් අද අපි අපේ එපිසෝඩ් එක වෙන් කලේ ඒ සිංදුවත් එක්ක හැදුනු scavanger hunt එක කෙරෝළක ඉඳන් තේරුම් ගන්න. මේ, චරිත අතලගේ ගෙ 'යෝගේෂ්වරී' ප්‍රොජෙක්ට් එක ගැන අපේ ළෙහාගැනීම. We all know about 'Yogeshwari' and the heated debate that arose around it. It is no secret that there was a lot of tech involved in that debate that most people did not understand.So today we have dedicated our episode to understanding the scavenger hunt that arose around that song…

  4. E64 · 20 May 2026 · 1 hr 29 min

    ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය | Louvre Museum Heist

    යුරෝ මිලියන අසූ අටකට අධික වටිනාකමකින් යුතු පුරාවස්තූන් කිහිපයක් ලෝකප්‍රසිද්ධ ලූර්ව් කෞතුකාගාරයෙන් දින හතරකට පෙර මහ දවාලේ මංකොල්ල කනු ලැබුවා.මහ පාරේ වැටී හමුවූ ඩොලර් මිලියන ගණනක් වටිනා ඔටුන්න,අතැර දමා ගිය මිලියන හැටක දියමන්තිය, අතුරුදහන් රාජකීය ආභරණ සියල්ල ගැන ඇතුළුව මේ සිද්ධිය පිළිබඳ මේ වන විට ලෝකය කතාව​න සියළු දේ සමඟ අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය ගැන!Several antiquities worth over eighty-eight million euros were stolen in broad daylight from the world-famous Louvre Museum four days ago.The multi-million dollar crown found on the street, the sixty million…

About The BeanBag Podcast

Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!

The BeanBag Podcast is a Sinhala stories podcast from Demintha Jayasinghe, Sahan Jayasuriya. Melo plays each episode straight from the publisher's own feed — no ads added, no account needed — and remembers where you stopped, in this browser only.

Publisher
Demintha Jayasinghe, Sahan Jayasuriya
Language
Sinhala සිංහල
Category
Stories
New episodes
Several times a day
Typical length
51 min
Latest episode
16 Jun 2026
Feed
RSS — paste into any podcast app
Rights
Demintha Jayasinghe, Sahan Jayasuriya

Take it with you

The Melo app keeps playing with the screen off, works in the car and on your watch, wakes you to your station, and browses the whole catalogue offline. Free, no ads, no account.

Get it on Google Play