Episode notes
පාරිසරික ප්රශ්න වලට උත්තර හොයද්දි මූලික කරගන්න ඕනෙ විද්යාව ද? අාගම ද? ලංකාවෙ පාරිසරික සාක්ෂරතාව තියෙන්නෙ මොන මට්ටමකද? චීනෙ ඇත්තටම රිලවු ඉල්ලවද? මේක වෙනස්ම විදිහක පොඩ්කාස්ට් එකක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Podcast
Wild Freaks
Wild Freaks · Tech & Science · Sinhala
Our vision is to distribute a proper knowledge about the environment all over the world. We hope It will be helped to the conservation of our planet for current and future generations.
More from Wild Freaks All episodes →
-
S5 · E2 · 19 May 2024 · 1 hr 12 min
සලාදෙ 2.0 ft. Vishvaya
Boom! We are back with our latest episode! Aaandd ladies and gentlemen, make an applause for our guest, the man, the myth, the legend, Vishva Lakshapathiarachchi!! Today's topics: කබරගොයි, පොල් කඩන රිලවු, පූසො එක්ක de-extinction
-
S5 · E1 · 9 Mar 2024 · 1 hr 20 min
Megafauna - යෝධ සත්තු
Long time no see huh? අපිට මොකද වුනේ? Shafran අතුරුදහන් වුනේ යෝධ කැංගරුවො හොයන්න ගිහින්ද? ඕස්ට්රේලියාවෙ Arnhem Land එච්චර වැදගත් ඇයි? ඉතිං කාලෙකින් පස්සෙ, මේ ප්රශ්නත් එක්ක, Season 5 පටන් ගමු! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
-
-
S4 · E18 · 12 Apr 2023 · 54 min
කලු කොටි | Melanistic Leopards in Sri Lanka
කලු කොටි?? දිවියෙක් ද? කොටියෙක් ද? වඳවෙලා ගිය විශේෂයක්ද? හයිබ්රිඩ් සතෙක්ද? ඉන්න එක හොඳ දෙයක් ද නැද්ද? අපි අද කතා කරන්නෙ මෙන්න මේ දේවල්.. WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
-
S4 · E17 · 22 Mar 2023 · 43 min
Earth's Magnetic Field & හිච්චි ඩාවින්
පෘථිවිය කාන්දමක්ද? කොහොමද ඒක වැඩ කරන්නෙ? පෘථිවියේ මේ චුම්බක ක්ෂේත්රය අපිව ආරක්ෂා කරන්නෙ කාගෙන්ද? සහ අවුරෝරා ඇතිවෙන්නෙ කොහොමද? සමග.... Honorable mention: හිච්චි ඩාවින් WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Blisz : https://push.fm/fl/b8fogng6
-
S4 · E16 · 11 Mar 2023 · 1 hr 1 min
භූ තැටි | Plate Tectonics 101
භූ තැටි | Plate Tectonics 101 සුනාමි, භූමි කම්පා, ගිනිකඳු අතිවෙන්න හේතුව මොකක්ද? හිමාල කඳුවැටිය, මරියානා ආගාධය වගේ ඒවා හැදුනෙ කොහොමද? මොකක්ද මේ තැටි භූකාරක නියමය? ඇමෙරිකාවට ළගදීම සැන්-ඇන්ඩ්රියාවට බායි කියන්න වෙයිද? මේ දවස් වල නිතර අහන්න හම්බෙන භූමි කම්පා වල ඇත්ත නැත්ත එක්ක පටන් ගමු 5th season එක. WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Music: Ending: Take Me to Church (Hozier) - Cover by Grace Gaustad
-
S4 · E17 · 28 Nov 2022 · 35 min
We are back! but...
We are back, baby1 but... මාස හතරකට පස්සෙ පොඩ්කාස්ට් එකක්! අපි නැති ටිකේ මොනවද උනේ? ඉන්දියාවට චීටා ගෙන්නුවා වගේ ලංකාවට ගවරු ගෙන්නයිද? අපේ පොඩ්කාස්ට් එකේ future plans මොනවද? මේවා ගැන තමයි මේකෙ කතා කරන්නෙ! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
-
S4 · E14 · 3 Aug 2022 · 1 hr 48 min
මකර මිත්යාව ft. Mysterio Podcast
අපේ පළවෙනි Collaboration එක Mysterio podcast එකේ කවිත එක්ක. මකරු කියන්නෙ මිත්යාවක් ද? මේකෙ ආරම්භය කොහෙද? මහද්වීපෙන් මහද්වීපෙට යද්දි මකරු වෙනස් වෙන්නෙ කොහොමද? මේකට inspire වුන සතා කවුද? දැන ගන්න, අහන්න! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Facebook Page: https://www.facebook.com/WildFreaksPodcast/ Mysterio facebook page : https://www.facebook.com/Mysterio999/
